කොළඹ කොටුවේ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයාට පහරදී ගමන් කථනය පොලොවේ ගසා අලාභ හානි කළැයි ඖෂධ සමාගමක නියෝජිතයන් දෙදෙනකු වන වඩුගේ මධුෂ හා වඩුගේ ධනුෂ්ක යන දෙදෙනා ලබන 10 වැනිදා තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
ඔවුන් දෙදෙනා බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තාවක්ද උසාවියට ඉදිරිපත් කැර තිබිණි.
බෙහෙත් නියෝජිතයනට උසාවියෙන් බෙහෙත්
2012-08-02T05:37:00-07:00
Gossip9 Admin
