සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් විශ්‍රාම ගනු ලැබු වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා දුෂණ අක්‍රමිකතා රැසකට සම්බන්ධ වී ඇති බව පවසමින් අද (08) දිනයේ දීද විරෝධතාවයක් පැවැත්විණි. අජිත් මෙන්ඩිස් මහතා කොන්ත්‍රාත් පදනම මත නැවතත් සේවයට බඳවා ගෙන ඇති බව පැවසූ ඔවුන් ඊට සිය විරෝධය පාන්නට වූයේ මේ අන්දමිනි.