බස් රථයක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..
බණ්ඩාරවෙල - දියතලාව අතර කොලතැන්න ප්‍රදේශයේදී බස් රථයක් දුම්රිය මාර්ගය මත අනතුරට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන තැපැල් දුම්රිය මේ වනවිට දියතලාව දුම්රිය ස්ථානයේ
නවතා අති බවය.
අනතුරට ලක්වීමෙන් බාධා මතුවූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ...
