පොලීසිය පැවසුවේ අද උදෑසන 7 ට පමණ ලැබුණු දුරකථන ඇමතුමක් අනුව එම සිරුරු සොයාගත් බවය.
සිද්ධිය පිළිබඳ ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ පිලිබදව අද ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් සහ සිරස ට්වී එය ප්‍රචාරය කළ අයුරු පහතින්
Live@8 News
Sirasa News
