රටවල් 40ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වන අතර ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 10 දෙනෙකු සහභාගීවේ.
එයින් නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩකයන් 4 දෙනා අතර ලුතිනන් යෝෂිත රාජපක්ෂද ඇතුලත්ව සිටී.
යෝෂිත රාජපක්ෂ වෙඩිතැබීමට පුරුදු වන වීඩියෝව පහතින්.