Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.



1994 ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතාට එරෙහිව තොරතුරු දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තමා ‍හමුනොවූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන "ඒෂියන් ට්‍රිබියුන්" වෙබ් අඩවිය, රනිල් වික්‍රමසිංහ මහතා තමා හමුවී ගාමිණී දිසානායක මහතා පරාජය කිරීමට තොරතුරු දුන් බවට පළවන වාර්තා දැක තමා මවිත වූ බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා ඇත.


රනිල් මට නම් මුකුත් කීවේ නෑ - චන්ද්‍රිකා රනිල් වික්‍රමසිංහ මහතා තමාට කිසිදු අවස්ථාවක ගාමිණී දිසානායක මහතාගේ මැතිවරණ කටයුතු පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදුන් බව ද චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය අවධාරණය කර තිබේ.

එහෙත් 1994 ජනාධිපතිවරණ සමයේ ගාමිණී දිසානායක මහතාගේ මැතිවරණ කටයුතු පිළිබඳ සියලු තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ලබාදුන් බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පසුගියදා පැවසුවේය.

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su