Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරගාවලියේ මීටර 100 නිදහස් ආර (කාන්තා) ඉසව්වේ අද (1) පැවැති මුලික තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා රෙෂිකා උඩුගම්පොළ හයවැනි ස්ථානයට පත්විය. ඒ අනුව ඇයට තරගාවලියේ ඉදිරියට යෑමේ අවස්ථාව අහිමි විය.

මුලික වටයේ තරග හතක් පැවැති අතර එහිදී දෙවැනි මුලික තරගයට රෙෂිකා සහභාගි වුවාය.  ක‍්‍රීඩිකාවන් හත්දෙනකු අතරින් විනාඩි 1. තත්පර 04.93 කින් තරගය නිමකළ රෙෂිකා හය වැනි ස්ථානය ලැබුවාය.

රෙෂිකා, මෙම ඉසව්ව නිම කළ හොඳම කාලය වන්නේ විනාඩි 1. තත්පර 03.76 වේ.

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su