අම්බලන්තොට, ලුණම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.
වෑන් රථයක පදික කාන්තාවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.