Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


ෂෙරිල් පසුගිය දින කිහිපයේ කොරියාවේ සංගීත ප්‍රසංගයකට සහභාගී ව සිටි අතර එහිදී ඇගේ නර්තනයන් කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රසාදයට ලක්වූ බව වාර්තා වනවා.

"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ
රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය.

මේ වනවිට එහි දෙවන කොටසද රුගතකොට අවසන් ව ඇති අතර ඉදිරියේදී "දිගු දෑස 2" ලෙස නිකුත් වීමට නියමිතයි.
ෂෙරිල්ගේ එම නර්තනයන් ඇතුලත් වීඩියෝවක් බලන්න පහතින්


__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su