ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලකුණු 294 ක් රැස් කරයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පැවැත්වුණු මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු පිල පළමුවෙන් පන්දුවට
පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 294 ක් රැස් කළ අතර ඊට ලහිරු තිරිමාන්න රැස්කළ ලකුණු 91 හා මහේල ජයවර්ධන රැස්කළ ලකුණු 72 ද ඇතුළත්ය.
ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු පළමු හා දෙවන තරඟවල දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළේය.