Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


පැරා ඔලිම්පික් උළලේ "බ්ලේඩ් රනර්" නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන දකුණු අප්‍රිකානු ධාවන ශුර ඔස්කාර් පි‍්‍රස්ටෝරිස් ලොව ජනප්‍රිය චරිතයකි. 26 හැවිරිදි ඔස්කාර් විසින් සිය පෙම්වතිය වන දකුණු අප්‍රිකානු නිරුපන ශිල්පිනියක වන රීවා (30) හට වැරදීමකින් වෙඩි තබා තිබෙනවා. 

ඒ ඇය වැලන්ටයින් දිනයේ ඔස්කාර් පුදුම කිරීම සඳහා නිවසට අතුල්විමෙදියි. එහිදී ඔස්කාර් එය වටහාගෙන ඇත්තේ හොරෙකුගේ පැමිණීමක් ලෙසය. 

ඒ ක්ෂණයෙන්ම ඔස්කාර් විසින් පෙම්වතියගේ ඔලුවටත් අතටත් වෙඩි පහරවල් හතරක් එල්ලකොට තිබෙනවා. 

එම වෙඩි පහරවල් වලින් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මියගොස් තිබෙන්නේ සොරෙකු නොව තම පෙම්වතිය බව ඔස්කාර් දැනගෙන ඇත්තේ ඇය එම

ස්ථානයේම මිය යාමෙන් අනතුරුවය. 

මෙම සිදුවීම තවමත් මාධ්‍යට හෙලිදරව් වී නොමැති වුවත් බී.බී.සී මාධ්‍යය සේවය එම පුවත සත්‍යයක් ලෙස මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම වාර්තා කරන ලදී. 

ඔස්කාර් සිය මියගිය පෙම්වතිය සමග 

රීවා වැලන්ටයින් දිනය පිලිබඳ උද්යෝගයෙන් සිටි අයුරු ට්විටර් වෙබ් අඩවියේ සදහන් කොට තිබුනේ මෙලෙසිනි.


__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su