එම ගීතය විවිධ රාජ්‍ය නායකයන් අනුකරණය කරමින්ද නිපදවා තිබෙන අතර බැරක් ඔබාමා අනුකරනය කළ ගීතය මීට පෙර අප ඔබට ගෙන ආවා.
ලංකාවේ දේශපාලඥයින් යොදාගන නිර්මානය කල ගීතයක්ද මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.
ජනාධිපතිවරයා, විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රෝසි සේනානායක හා අනර්කලී ද ඒ අතර වෙයි.
එම වීඩියෝව පහතින්.
