මාතර, වල්ගම ප‍්‍රදේශයේ දී අද (14) පස්වරුවේ සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ. පෞද්ගලික බස් රථයක් සහ ති‍්‍රරෝද රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.
වයස අවුරුදු 67ක සහ 32 ක කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලීසිය පැවසුවේය.
එම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
